සතිපට්ඨාන භාවනා ක්‍රමය

ISBN : 955-8663-04-2
Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
Pages : 143
Size : 146mmX220mm
Weight : 200g

Price : Rs. 175.00

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – 0713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • Email: srivinayalankara@gmail.com

Description

මේ පොත කුඩා වුව ද මෙහි රහත්වීම දක්වා භාවනාව කරන හැටි විස්තර කර ඇත. ග්‍රන්ථයේ දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධ විදර්ශනා භාවනාවකි.සතිපත්ට්ඨාන භාවනාව පිළිබඳ වැදගත් පොතක් නැතිකමේ අඩුව පිරිමසා ගැනීමට මේ පොත වැදගත් වේ.

Additional information

Weight 200 g

Reviews

There are no reviews yet.

Be the first to review “සතිපට්ඨාන භාවනා ක්‍රමය”