සූවිසි මහ ගුණය

ISBN : 955-8663-16-6
Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
Pages : 478
Size : 141mmX219mm
Weight : 550g

Price : Rs. 500.00

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp) – 0713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • Email – srivinayalankara@gmail.com

Description

තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගැනීම මහ පඬිවරයකුට ද ලෙහෙසි නැත. ඒ නිසා බෞද්ධ කාහටත් තෙරුවන් ගුණ පහසුවෙන් දැනගැනීම පිණිස මේ ග්‍රන්ථය ලියා ඇත.මේ පොත කියවීමට ගැටපද විවරණ ටීකා වුවමනා නැත.

Reviews

There are no reviews yet.

Be the first to review “සූවිසි මහ ගුණය”